මලිමාවේ තවත් නගරාධිපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

PranaNews.lk

ජාතික ජන බලවේගයට බලය හිමි මීගමුව මහ නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

මීට පෙර අවස්ථාවකදී ඒ මහතා නගරාධිපති ධූරයෙන් ඉවත් වෙන බව ප්‍රකාශ කළත් ඔහු එම තීරණය වෙනස් කරගැනීමට ඔහු පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අද (15) දිනයේ රොබට් හීන්කෙන්ද මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.