ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබෙනවා.
පසුගිය 17 වනදා සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව තහවුරු කෙරුණා.
විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඔහු එහිදී සඳහන් කළා.