වැටුණු රුපියල නැවත නැගිටියි

PranaNews.lk

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවැති ශ්‍රී ලංකා රුපියල අද (08) නැවත වරක් ශක්තිමත් වී තිබෙනවා.

මේ අනුව අමෙරිකානු ඩොලරයේ අද (08) ගැනුම් මිල රුපියල් 331.22ක් වූ අතර එහි විකුණුම් මිල රුපියල් 341.04ක් ලෙසිනි.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 332.27ක් සහ රුපියල් 342ක් වශයෙනි.