ඩොලරයේ විකිණුම් මිල ආයෙත් 330ට නගී

PranaNews.lk

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 330 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් අද (27) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් ලෙස සටහන් වුණා.

විකුණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 330.81ක් ලෙසයි.

තවද ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 328.69ක් ලෙස ඊයේ (26) ප්‍රකාශයට පත් කර තිබුණා.