සමාජ ආරක්ෂණ දායකත්වබදු සංශෝධන පනත් කෙටුම්පත ජනපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර තිබෙනවා.
මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වනදා සිට බලාත්මක වනු ඇති.
එය රුපියල් මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබෙනවා.
මේ අනුව මෝටර් වාහන, සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කර ඇත.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි
PranaNews.lk